Type Here to Get Search Results !

යුද්දයෙන් මිය ගිය හමුදා නිලධාරීන්ට මං කියන්නේ ‘වීරෝධාර හමුදා සොල්දාදුවා’ – විජිත


 යුද්ධයේදී රට වෙනුවෙන් දිවිපිදු හමුදා නිලධාරීන් වෙනුවෙන් තමන් භාවිතා කරන්නේ විරෝධාර සොල්දාදුවන්, විරෝධාර හමුදා නිලධාරීන් යනුවෙන් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.


දෙරන නාලිකාවේ පැවති තුන්සිය හැට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම මේ බව කියා සිටියේය.


යුද්දෙන් මියගිය හමුදාව සෙබළුන්ට ‘රණ විරුවන්’ ලෙස ආමන්ත්‍රණය කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් එහිදී කළ විමසීමකදී ඔහු කියා සිටියේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ආකාරයෙන් ආමන්ත්‍රණය කරන බවය.


ඒ සඳහා භාෂායේ ඇති නිවැරදි වචනය භාවිතා කරන බවද හෙතෙම එහිදී පැවසුවේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads