Type Here to Get Search Results !

මදිපාඩුවට කොළඹ SJB - UNP හොද අය සමග මාලිමා සාකච්චා..

කිසිවකුට බහුතරයක් හිමි නොවූ කොළඹ මහ නගර සභා බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය බහුතරයා සකස් කර ගැනීමේ ආසන්න මට්ටමක දැනට පවතී.


ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ඔවුනට සහාය දිමට තීරණය කර ඇතත් අවශ්‍ය මෙතෙක් සම්පූර්ණ කරගැනීමට හැකිව නැත.


මේ අතර වාර්තාවන්නේ එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේග ඇතැම් සභිකයන්ගේ සහය ලබාගැනීම සඳහා සාකච්ඡා පවත්වා ඇති බවය.


දැනට ජාතික ජන බලවේගයට සහාය ලබාදෙන දීමට එකඟතාවය පළකර ඇති ඇතැම් සභිකයන් අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු විසින් ඉදිරිපත් කරන ලද කිහිපදෙනෙකු සිටින බවද වාර්තා වෙයි.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads