Type Here to Get Search Results !

හල්ලොලු වෙඩිල්ලේ සුලමුල එලියට..


 ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් වාහනයට නාරාහේන්පිට ප‍්‍රදේශයේදී පහරදීම සහ වෙඩි තැබීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


මෙම සැකකරුවන් ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි.


ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කලේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads