Type Here to Get Search Results !

සහල් හා පොල් මිල ආයෙත් ඉහලට..


 වෙළඳපලේ පොල් සහ සහල් මිල නැවතත් ඉහළ ගොස් ඇත.


ආසන්න දිනවල යම් ප්‍රමාණයකට පහත බැස තිබූ පොල් මිල මේ වන විට යළිත් ඉහළ ගොස් ඇත.


සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 220 ඉක්මවා අලෙවි වෙමින් ඇති අතර තරමක් විශාල පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 250 ඉක්මවූ මුදලකටයි.


වෙලදුන් සඳහන් කරන්නේ සැපයුම අඩුවීම මත තොග වෙළදුන් මිල ඉහළ දමා ඇති බවත් ඒ හේතුවෙන් සිල්ලර මිලද ඉහළ ගොස් ඇති බවත්ය.


මේ අතර වෙළඳපලේ සහල් වර්ග කිහිපයකද මිල ඉහළ ගොස් තිබේ.


දේශීය නාඩු, රතු කැකුළු හා සුදු කැකුළු හැර අනෙක් සහල් වල මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads