Type Here to Get Search Results !

ටිරාන්, දේශබන්දු මගෙන් කෝටි තිහක් ඉල්ලුවා..- උසාවි පඩිපෙලේදී හරක් කටා ලොකු හෙලිදරවුවක


 හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා සේවය අත්හිටුවා තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තමන්ගෙන් රුපියල් කෝටි තිහක් ඉල්ලා සිටි බව සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ සඳහන් කරයි.


එම මුදල නොදීම හේතුවෙන් තමන් තංගල්ල බන්ධනාගාරයේ තබාගෙන සිටින බවත් ඒ සඳහා කෝටියක පමණක් වියදම් කරමින් ඇති බවද හෙතෙම කියා සිටියි.


අද අධිකරණය හමුවේ නඩු කටයුත්තකට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads