Type Here to Get Search Results !

“හරක් කටා” නොහොත් නඳුන් චින්තක ගැන ඇසෙන අලුත්ම කතාව..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

පසුගියදා රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටා ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව එම රෝහලෙන් පිටව ගොස් තිබෙන බව වාර්තා වේ.

ත්‍රස්ත විමර්ශන කාර්යංශ භාරයේ සිටින හරක් කටා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බව වාර්තා වේ .

ඔහුට කොළඹ ජාතික රෝහලේ 37වන වාට්ටුවේදී තනිව ප්‍රතිකාර ලබා දුන් බව සඳහන් විය.

එම ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු සුවය ලැබූ හරක් කටා, ඊයේ දිනයේ යළි තංගල්ල පැරණි බන්ධනාගාරය වෙත යළි රැගෙන ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා විය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads