Type Here to Get Search Results !

අවුරුදු 40 වෙනකල් ත්‍රිවිල් දුවන්න බෑ.. අලුත් නීති ගේනවා.. - නි. ඇමති නලින්


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

කුළී ත්‍රීරෝද රථ රියදුරෙකු වීම සඳහා අවම වයස අවුරුදු 40ක් බවට පත්කිරීමට නීති සම්පාදනය කරන බව නි. අමාත්‍ය නලින් හේවගේ පවසයි.


පාසලින් ඉවත් වූ වහා ත්‍රිරෝද රථයක් රැගෙන පාරට පැමිණීමට ඉඩ නොතබන බවද නි. ඇමතිවරයා අවධාරණය කරයි.


එසේම ඉදිරියේදී අධ්‍යාපනයේ වෙනසක් සිදුකරන බවද නි. ඇමති නලින් හේවගේ ප්‍රකාශ කරයි.
උත්සව අවස්ථාවක් අමතමින් හෙතෙම මේ බව කීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads