Type Here to Get Search Results !

🔴 News Alert - සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ඉල්ලා අස්වේ.. මෙන්න හේතුව..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ මහතා පත් කර ඇත.

මෙම නව පත්කිරීමත් සමඟ මෙතෙක් එම ධුරයේ කටයුතු කළ සුනිල් ජයරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ මහතා ඉදිරියේදී සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads