Type Here to Get Search Results !

“ජනාධිපති එනවා කිව්වම මිනිස්සු කාණු දිගේ දුවගෙන එනවා…” – මාලිමා මන්ත්‍රීනී තුෂාරි

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි ජනතාව තුළ පවතින ආකර්ෂණය සහ ප්‍රසාදය දිනෙන් දින ඉහළ යමින් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුෂාරි ජයසිංහ මහත්මිය පවසයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

ඇය පැවසුවේ ජනාධිපතිවරයා තම ප්‍රදේශයට පැමිණෙන අවස්ථාවලදී තේ වතු මැදින් සහ කාණු දිගේ පවා ජනතාව දුවගෙන පැමිණ රැස්වීම්වලට එක්වන ආකාරය තමන් දෑසින් දැක ඇති බවයි.

එමෙන්ම ජනාධිපතිවරයාගේ ඡායාරූප කිරිවලින් නාවන තරමට ජනතාව ඔහුට ආදරය කරන බවද මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads