මාරාන්තික කොරෝනා වෛරසය පිලිබඳ මෙතෙක් සියලු විද්‍යාඥයන්ගේ උපකල්පනය වූයේ චීනයේ වුහාන් හි දකුණු මුහුදු තිරයේ මුහුදු ආහාර වෙළද සැලෙහි විකිණීමට තිබු සර්ප විශේෂයක් ආහාරයට ගැනීමෙන් මෙම වෛරසය ආසාදනය වී පුද්ගලයාගෙන් පුද්ගලයාට ව්‍යාප්ත වූ බවයි.
නමුත් මේ සියලු මතයන් බිඳලමින් රුසියානු විද්‍යාඥයන් පිරිසක් මෙය ඇමරිකාව විසින් නිර්මාණය කළ ජීව අවියක් යැයි විදෙස් මාධ්‍යට වාර්තා කළා.
චීනයේ ආර්ථිකය අඩපණ කිරීමේ ප්‍රබල අරමුණින් මෙම මාරාන්තික කොරෝනා වෛරසය ඇමරිකාව විසින් ගොඩනගා ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.
රුසියානු විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙම වෛරසය හමුවේ චීනය අඩපණ වීමෙන් පසුව වෛරසය මර්දනයට නව එන්නතක් සොයා ගැනීමෙන්, ඇමරිකාව මුදල් උපයා ගැනීමේ අරමුණක පසුවන බවයි.