අද දිනය තුල කොරෝනා වයිරසය නිසා රෝගීන් 86 දෙනෙකු මියයාමත් සමඟ චීනය කොරෝනා මර්ධනයට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව කොරෝනා වැළඳී ඇති බවට අනුමාන කරන, රෝහල් වෙත නොයා නිවාස තුල සැඟවී සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිදුවනවා.
එලෙස මේ වනවිට පුද්ගලයන් අතිවිශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි චීනයෙන් වාර්තා වන්නේ.
එලෙස නිවසක සැඟවී සිටි පුද්ගලයන් 3 දෙනෙකු චීන ආරක්ෂක අංශ පිටතට අදෙගෙන යන අයුරු මෙලෙස කැමරාවල සටහන්ව තිබුණා.