Type Here to Get Search Results !

BREAKING NEWS - නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළට


නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 835ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

advertisement
ඊයේ දිනයේදී රෝගීන් 11 දෙනෙක් වාර්තා වූ අතර මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 586ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads