දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝම්බර් මස 01 වන දින අලුයම 4:00 දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදීයි.
රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය අගෝස්තු මස 20 වනදායි.