පාකිස්තානයේ කරච්චි නගරයේ ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් ඇත.
මෙම පිපිරීම සිදුව ඇත්තේ අපද්‍රව්‍ය කාණුවක ගෑස් කාන්දුවකින් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියගිය හා තුවාල වූ පිරිස් තවත් ඉහළ යනු ඇතැයි බළධාරීන් කියා සිටිති.