Type Here to Get Search Results !

රනිල් සජිත් මගේ ඇස්දෙක වගේ.. ජනතා සිහින කුමරු වෙන්න තිබු අවස්ථාව සජිත් නැති කර ගත්තා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති වික්‍රමසිංහ මහතා තම ඇස් දෙක වගේ යයි සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය පවසයි.

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන පුද්ගලයින් දෙදෙනා අතුරින් අතුරින් වඩාත් ප්‍රිය කරන නායකයා කවුදැයි ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සදහන් කර ඇත.

2019 වසරේ දී ජනාධිපතිවරනයට ඉදිරිපත් විමට සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය හේතුවෙන් ඔහුට ජනතාවගේ සිහින කුමරා වීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය බව ද එසේ නොකළා නම් ඔහු 2024 වසරේදී ජනතාවගේ සිහින කුමරා වන බව ද රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය සදහන් කරන්නීය.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ අදහස් පල කර තිබේ.

සුපිරි සෙරප්පු දෙකක්.. පට්ටම අඩු ගානකට.. නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න.. මෙතන CLICK කරන්න 👇
Visit Now
Tags

Post a Comment

1 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.
  1. මේක අර සෙරෙප්පු සුප් වගේ රනිල්ට කඩේ යන කතාවක්. කමක් නැහැ රනිල් සජිත් බෙදිල්ලෙන් හොද පැත්තකට අවස්ථාව ලැබෙනු ඇත. සජිත් වෙනුවට රනිල් තරග කරල තිබුනොත් ඔය දැන් තියෙන ආසන 56 ත් පොහොට්ටුවට ගිහිල්ල ඇති

    ReplyDelete

Top Post Ad

Below Post Ad

Ads