Type Here to Get Search Results !

පොලිස් ලොක්කෙක් SPA එකේ සිටියදී බිරිද කඩා පැන ගුටි අනී…

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු වන උප පොලිස් පරීක්ෂකවරයකු සම්භාහන මධ්‍යස්ථානයකට ගොස් එහි සිටි තරුණියක තමන් සම්භානය කරවා ගැනීම සඳහා ගෙන ගොස් තිබේ.

මේ පිළිබඳව එම පොලිස් නිලධාරියාගේ බිරිඳට එහි සිටි කාන්තාවක් දුරකථනයෙන් දැනුම් දුන් පසු බිරිඳ පැමිණ සැමියාටත් ඔහු සම්භානය කරමින් සිටි කාන්තාවටත් පරුෂ වචනයෙන් බැන වැදී පහර දී ඇති බවද වාර්තා වෙයි.

මෙම පොලිස් නිළධාරියාගේ බිරිද මීට පෙරද සම්භාහන මධ්‍යස්ථාන කිහිපයක් පවත්වාගෙන ගිය තැනැත්තියක බවත් සඳහන්ය.

මේ පිලිබදව ඉහල පොලිස් ඉහළ නිලධාරීන්ගෙන් නියෝගයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads