Type Here to Get Search Results !

මහේෂිගෙන් කෝටි දෙදාහක් ඉල්ලා රෙනෝ සිල්වා නඩු යයි..


 හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ ද සිල්වා මහතා විසින් රංගන ශිල්පිණි මහේෂි මදුසංකාට එන්තරාවාසියක් යොමු කර තිබේ.


හිරු මාධ්‍ය ආයතනයට හා එහි සභාපති වන තමනට අපහාස කරමින් සමාජ ජාල ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන දහයක් බැගින් බිලියන 20ක වන්දියක් ඉල්ලමින් මෙම එන්තරවාසිය යොමු කර ඇත.


නියම කරන ලද දින ගණන ඇතුළත මෙම මුදල නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බවත් ඔහුගේ නීතිඥ සමාගම විසින් දැනුම් දී ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads