Type Here to Get Search Results !

ඩෑන් ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට..


 ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනෙකු වැල්ලම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ ඝාතකයන්ට ඔත්තු ලබා දුන්නැයි සැකපිටයි.


ලක්සද සෙවන නිවාස සංතීර්ණයේ සිය ඥාතියකුගේ නිවසක සිටියදී ඊයේ රාත‍්‍රියේ වෙඩික්කරුවන් විසින් වෙඩි තබා මෙම ඝාතනය සිදු කර තිබින.


මෙම ඝාතනයකට සැක පිය පුතු දෙපළකට විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා ඇත.


දෙපාර්ශවය අතර කලක පටන් කෝන්තරයක් පැවති බවට සාක්ෂි ඇති බවත් ඒ අනුව සැකකරුවන් දෙදෙනා රටින් පිටුවීම වළක්වන නියෝගයක් පොලිසිය විසින් ඉල්ලා තිබින.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads