Type Here to Get Search Results !

මාතර රැදවියන් බන්ධනාගාරයේ ඖෂධ, දුරකතන අත්පත්කර ගනිති.. යටත් වීමට අවස්ථාවක් දෙයි.. බලඇණි කැදවයි.. - VIDEO


 ඊයේ රාත්‍රී කාලයේ මාතර බන්ධනාගාරය තුළ ඇති වූ කලාකාරී තත්ත්වය මේ වන විටත් මුළුමනින්ම පාලනය කරගැනීමට හැකියාවක් ලැබී නැති බව වාර්තා වෙයි.


ඒ හේතුවෙන් පොලිසිය, විශේෂ බලකාය, යුද හමුදාව බන්ධනාගාර පරිශ්‍රයට ගෙන්වා ඇත.


තත්ත්වය පාලනය කිරීම සදහා රැඳවියන්ට භාරවීමට අවස්ථාවක් ආරක්ෂක අංශ විසින් ප්‍රකාශයට පත් කර තිබේ.


බන්ධනාගාර රැඳවියන් විසින් මේ වන විට බන්ධනාගාරයේ ඖෂධ, ජංගම දුරකථන තම භාරයට ගෙන ඇති බවද සඳහන් වෙයි.


මෙම කලහකාරී තත්ත්වය ඇති වුයේ එහි රඳවා සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කිරීමට ගත් තීරණයත් සමඟය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads