Type Here to Get Search Results !

හෝමාගම සංගීතයක පොලිසියට වටකර පහර දෙති.. පොලිස් නිලධාරීන් රෝහලේ…


 හෝමාගම ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයකකදී එහි සිටි පොලිස් නිලධාරීන්ට ගල් මුල් වලින් පහරදී තිබේ.


රාත්‍රී දහයෙන් පසු නීතිය අනුව සංගීත සංදර්ශණය නතර කරන ලෙස පොලිසිය කළ දැනුම් දීම ප්‍රතික්‍ෂේප කළ පිරිසක් විසින් මෙම පහර දීම කර ඇත.


සිද්ධිය පිළිබඳව හෝමාගම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.


එම සංගීත සංදර්ශනය සංවිධානය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.


සංවිධායකයන් පොලිසියේ දැනුම්දීම නොතකා සංගීත සංදර්ශනය රාත්‍රී එකොළහ වෙනතුරු පවත්වා තිබේ.


පහරදීම නිසා පොලිස් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලැබූ බව ද පොලිසිය පවසයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads