හෝමාගම රෝහලේ 05 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් රෝගියෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව හෙලි වී තිබේ.
ඒ හේතුවෙන් එම වාට්ටුවේ සේවය කල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය 10 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇත.
එම වාට්ටුවට රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නවතා දමා ඇති අතර වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි සියලු රෝගීන් ස්වයං නිරොදායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.