HomeNewsකොරෝනා වැළඳුණු මවට නිරෝගී දරුවෙක් උපදී – සිසේරියන් සැත්කමට 20ක වෛද්‍ය කණ්ඩායමක් Covid-19 News කොරෝනා වැළඳුණු මවට නිරෝගී දරුවෙක් උපදී – සිසේරියන් සැත්කමට 20ක වෛද්‍ය කණ්ඩායමක් Breaking News 8:51 PM 0 කොවිඩ් -19 වෛරසය වැළඳුනු ගැබිනි මවක් අද (06) නීරෝගී දරු උපතක් සිදුකළ බව වෛද්‍යවරු පවසනවා.එහිදී ඇයට සිදුකර තිබූ සිසේරියන් සැත්කම සඳහා 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගී වූ බව නැගෙනහිර කොළඹ රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කරනවා. Tags Covid-19 News Newer Older