Type Here to Get Search Results !

තවත් කොරෝනා මරණයක්.. ඔහු 23 හැවිරිදි තරුණයෙක්..


ශ්‍රී ලංකාවෙන් වාර්තාවන 30 වන කොරෝනා ආසාදිත මරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කරයි.

මෙසේ මියගොස් ඇත්තේ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 15 මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 23 හැවිරිදි පිරිමි අයෙකි.

මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ දියවැඩියා රෝගයේ සංකූලතාවන් සමග කොරෝනා වයිරසය ආසාදනය වීමයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මෙම තොරතුරු නිවේදනය කර ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads