Type Here to Get Search Results !

ලංකාවේ ලක්‍ෂ 20කට වැඩිය කොරෝනා ආසාදිතයන් ඉන්නවා.. වෛරසය සමාජගත වී අවසන්..- ප‍්‍රමුඛ පෙලේ සෞඛ්‍ය විද්වතෙක් හෙලි කරයි..


කොරෝනා ආසාදිත  නමුත් රෝග ලක්‍ෂණ නොපෙන්වන පුද්ගලයන් ලක්‍ෂ 20 ඉක්මවූ පිරිසක් මෙරට තුල සිටින බව සෞඛ්‍ය ආරක්ෂණ සහ ඖෂධ පිළිබඳව පශ්චාත් උපාධිධාරී ආචාර්ය සංජය පෙරේරා මහතා සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට දැනට සිදුකරන පරීක්ෂණ වලින් 50%කට එහා ප්‍රමාණයක ප්‍රතිඵල වැරදි බව ද ඔහු කියා සිටියි.

දැනටමත් මෙම වෛරසය ශ්‍රී ලංකාව තුළ සමාජගත වී අවසන් බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads